ලෙනාර්ඩෝ ඩාවින්චි (1452-1519)
 

පර්යේෂණ, අත්හදාබැලීම් සහ නිරීක්ෂණ මාර්ගයෙන් ස්වභාව ධර්මය අධ්‍යයනය කිරීමේ විද්‍යාත්මක ක්‍රමයට මුල්ගල තබන ලද්දේ, කලාවට මෙන්ම විද්‍යාවට ද එක හා සමාන සේවාවක් ඉටුකළේය. ආකාශ වස්තු විද්‍යාව, මානව ජීව විද්‍යාව, ආලෝකය, ශබ්දය, ලීවර්භාවිතය, වාෂ්ප ගෑස් ආදී විෂයන් පිළිබඳව ඩාචින්චි කරන ලද අධ්‍යයනයන් ඒ ඒ අංශවල දියුණුවට මහෝපකාරි විය.

(c) Shilpa Sayura Foundation 2006-2017