උඩරට රාජධානියේ පරිපාලන සංවිධානය
 
රජු, නිලධාරින් හා කාර්යාංශ

උඩරට පැවතියේ රාජාණ්ඩු ක්‍රමයකි. එහෙයින් රජු අසහාය පාලකයා විය. එහෙත් රජු විසින් රාජ්‍ය පාලන කටයුතු කරන ලද්දේ රටේ පැවති සිරිත් විරිත් හා පාරම්පරික සංස්ථාවලට අනුකූලවය.

රටේ සියලුම ඉඩම් රජු සතු විය. එබැවින් ඔහු පොළොවේ අධිපතියා යන අදහස දෙන "භූපති" යනුවෙන් ද හඳුන්වනු ලැබීය. ගම්බිම් ප්‍රදානය, පැවරීම, ආපසු ගැනීමේ නිරවශේෂ බලය ඔහු සතු විය.

අධිකරණය පිළිබඳ උත්තරීතර බලය ද හිමි වූයේ රජුටය. මරණ දඬුවම දීම, අභියාචනා ඇසීම රජු සතු විය. අධිකරණ බලතලවලින් වැඩි කොටස නිලධාරින්ට පවරණු ලැබ ඇත.

රජු විසින් පත්කරන ලද සිතැඟි ලෙස අස්කල හැකි ප්‍රභූ නිලධාරි පැලැන්තියක් ද විය. අවශ්‍ය තැනකදී උපදෙස් දීම, පාලනයේ දී සහාය දී ම ඔවුන්ට අයත් කාර්යය විය. ඔවුන් අතර නිලයෙන් උසස් ම වූයේ ද බලවත් වූයේ ද අදිකාරම්වරුය. ඔව්හු බලය හා ශ්‍රී විභූතිය අතින් දෙවැනි වූයේ රජුට පමණී. මහනිලමෙලා වශයෙන් ද හඳුන්වනු ලැබූ අදිකාරම්වරු දෙදෙනෙකු වූහ.

1. පල්ලේගම්පහේ අදිකාරම්
2. උඩගම්පහේ අදිකාරම් වශයෙනි.

පළමුවැනි අදිකාරමට මූලිකත්වය ලැබුණි. එහෙත් තම තමන්ගේ පාලනය යටතේ පැවැති ප්‍රදේශවල දී දෙදෙනාගේම බලතල හා වරප්‍රසාද සමාන විය. ඔව්හු රජුගේ උපදේශකයන් අධිකරණ නායකයන් හමුදා නායකයන් ලෙස ද ක්‍රියා කළහ.

* සිවිල් හා අපරාධ නඩු විසදීම.
* මහ හිරගේ හා තොටුපලවල් භාරව කටයුතු කිරීම.
* පොදු කටයුතු සඳහා නිලධාරින් පත් කිරම.
* රජුගේ විධි විධාන සෙසු නිලධාරින්ට දැනුම් දීම.
* විශේෂිත තනතුරු සඳහා ගිහි පැවිදි නිලධාරින් පත් කිරීම.
* ඉඩම් ප්‍රදානය සඳහා නිර්දේශ කිරීම, ආදිය අධිකරම්වරුන්ට පැවරුණු සෙසු කාර්යයන් ය.

අදිකාරම්වරු දෙදෙනා හැරුණුවිට දිසාවේවරු, මහමොහොට්ටාල, රටේරාළලා යනුවෙන් හැඳින්වෙන නිලධාරින් පිරිසක් ද වූහ. ඔවුන් අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් ලෙස ද කටයුතු කළහ.

මාලිගාවේ කටයුතු වලට වෙනම නිලධාරි පිරිසක් වූහ. රජුගේ කටයුතු මෙන්ම රජමාලිගයේ දෛනික කාර්යය සිදුවූයේ ඔවුන් අතිිනි. ඔවුන් අනෙක් නිලධාරින්ගේ පාලනයෙන් නිදහස් වූහ. 

* පොදු කටයුතු සඳහා න????