අනුලා දේවිය
 

ඉතිහාසයේ විචිත්‍ර සිතුවමක්‌ ලෙස චිත්‍රනය කළ හැකි දෙවැනි පෑ තිස්‌ රජු සමය, ශ්‍රේෂ්ඨ කාන්තාවකගේ පුරා වෘත්තය සනිටුහන් කරන අනුලා දේවිය, මිහිදු මාහිමියන් ගේ ආගමනයත් සමඟ ශාසනික භක්‌තියෙන් කටයුතු කළ කාන්තාවකි.

ශ්‍රී ලංකාවේ මෙහෙණි සස්‌න පිහිටුවී මෙහි ලා මූලිකව කටයුතු කළ මෙතුමිය, ශ්‍රී ලාංකීය කාන්තාව ගේ නිදහස අර්ථවත් කළ පළමු කාන්තාව ය. දෙවැනි පෑ තිස්‌ රජුගේ අග මෙහෙසිය වූ ඇය සංඝමිත්තා තෙරණිය හා එක්‌ව ශාසනික දියුණුව ට කළ හැකි උපරිම සේවය කිරීමෙන් ද රජතුමා ට නිබඳ සහයෝගය දක්‌වමින් ද පැවිදි ජීවිතයක්‌ ගත කළ අනුලා දේවිය අනතුරුව බවුන් බඩා රහත් ඵල ලැබූ ශ්‍රී ලාංකීය පළමු කාන්තාව වන්නී ය.

(c) Shilpa Sayura Foundation 2006-2017