ඒක වචන බහු වචන
කැඩිණි කැඩුණු
ප්‍රථම පුරුෂ කඩන ලදී කඩන ලදහ
කඩන ලද්දේය කඩන ලද්දෝය
කඩනු ලැබුවේය කඩනු ලැබුවෝය
කඩනු ලැබීය කඩනු ලැබූහ
ස්ත්‍රී කැඩණාය
කඩනු ලැබුවාය
කඩන ලද්දීය
............................................................................................
මධ්‍යම පුරුෂ කැඩුණිහි කැඩුණුහු
කඩන ලද්දෙහි කඩන ලද්දෙහු
කඩනු ලැබුවෙහි කඩනු ලැබුවෙහු
............................................................................................
උත්තම පුරුෂ කැඩිණිම කැඩිණුමු
කඩන ලද්දෙමි කඩන ලද්දෙමු
ලඩනු ලැබුවෙමි කඩනු ලැබුවෙමු