අනතීත කාල (වර්තමාන/අනාගත)
ඒක වචන බහු වචන
කැඩේ කැඩෙති/ත්
කැඩේ කැඩෙති/ත්
ප්‍රථම පුරුෂ කැඩෙයි කැඩෙති/ත්
කඩනු ලබයි කඩනු ලබති/ත්
කඩනු ලැබෙයි කඩනු ලැබෙති/ත්
කඩනු ලබන්නේය කඩනු ලබන්නෝය
කැඩෙන්නේය කැඩෙන්නෝය
ස්ත්‍රී කැඩෙන්නීය
කඩනු ලබන්නීය
කඩනු ලැබෙන්නීය
....................................................................................................
මධ්‍යම පුරුෂ කැඩෙහි කැඩෙහු
කඩනු ලබහි කඩනු ලබහු
කඩනු ලැබෙහි කඩනු ලැබෙහු
කැඩෙන්නෙහි කැඩෙන්නෙහු
කඩනු ලබන්නෙහි කඩනු ලබන්නෙහු
කඩනු ලැබෙන්නෙහි කඩනු ලැබෙන්නෙහු
....................................................................................................
උත්තම පුරුෂ කැඩෙමි කඩමු

කඩමු ලබමි කඩනු ලබමු
කඩනු ලැබෙමි කඩනු ලැබෙමු
කඩනු ලබන්නෙමි කඩනු ලබන්නෙමු
කඩනු ලැබෙන්නෙමි කඩනු ලැබෙන්නෙමු
කඩනු ලැබෙමි කඩනු ලැබෙමු
කඩනු ලබන්නෙමි කඩනු ලබන්නෙමු
කඩනු ලැබෙන්නෙමි කඩනු ලැබෙන්නෙමු