අනතීත කාල (වර්තමාන/අනාගත)
ප්‍රථම පුරුෂ ඒකවචන බහුවචන
කඩයි කඩති
කඩන්නේය කඩන්නෝය
ස්ත්‍රී - කඩන්නීය කඩන්නෝය
................................................................................
මධ්‍යම පුරුෂ කඩහි කඩහු
කඩන්නෙහිය කඩන්නෙහු
.....................................................................................

උත්තම පුරුෂ කඩමි කඩමු
කඩන්නෙමි කඩන්නෙමු
.....................................................................................
අතීත කාල - කර්තෘකරක
ඒකවචන බහුවචන
ප්‍රථම පුරුෂ කැඩුවේය කැඩුවෝය

කැඩීය කැඩූහ
ස්ත්‍රී කැඩුවාය කැඩුවෝය
.....................................................................................
මධ්‍යම පුරුෂ කැඩුවෙහි කැඩුවෙහු
කැඩීහි කැඩීහු

උත්තම පුරුෂ කැඩුවෙමි කැඩුවෙමු

කැඩිමි කැඩූමු