කර්මකාරක වාක්‍යයක් සෑදීමේ දී අනුගමනය කළ යුතු සිද්ධාන්ත
 
අපට කර්මකාරකයට හරවන්නට ලැබෙන්නේ කර්තෘකාරක වාක්‍යයකි. එනිසා කර්තෘකාරක වාක්‍ය ගැන අවබෝධයක් තිබිය යුතු ය. කර්තෘකාරක වාක්‍ය යනු කර්තෘ උක්ත වන වාක්‍යයි. නිදසුනක් ගෙන බලමු.

සිංහයෝ මුවන් මරති.

මෙම වාක්‍යයෙහි කර්තෘ වන්නේ "සිංහයෝ" යන්නයි. එය මෙම වාක්‍යයෙහි උක්තයයි. එසේ ම මෙම වාක්‍යයෙහි "මරති" යන ක්‍රියාව කරන්නේ සිංහයෝ යන කර්තෘ ය. කර්තෘ උක්ත වන නිසා එය උක්ත කර්තෘ නම් වේ. මේ අනුව කර්තෘ උක්ත වන වාක්‍ය කර්තෘකාරක වාක්‍ය ලෙස අපි කෙටියෙන් හඳුනාගනිමු.

කර්මකාරක වාක්‍යයක් යනු කර්මය උක්තය වන වාක්‍යයයි. උක්ත වාක්‍යය කර්මකාරකයට හැරවීමේ දී "සිංහයන් විසින් මුවෝ මැරෙති/මැරෙන්නෝය/මරනු ලබති/මරනු ලැබෙති/මරනු ලබන්නෝය ආදී වශයෙන් කර්මකාරකයෙන් සිටියි. මෙම වාක්‍යයෙහි "මරනු ලබති" ආදී ලෙස ආඛ්‍යාතය තබා ඇත්තේ "මුවෝ" යන උක්ත කර්මයට අනුව ය. මේ අනුව කර්මය උක්ත වන වාක්‍ය කර්මකාරක වාක්‍ය ලෙස අපි කෙටියෙන් හඳුනා ගනිමු.

කර්තෘකාරක වාක්‍යයක් කර්මකාරක කිරීමේ දී අප විසින් අනුගමනය කරනු ලබන සිද්ධාන්ත.

1. උක්ත කර්තෘ අනුක්ත කළ යුතු ය.
2. අනුක්ත කර්මය උක්ත කළ යුතු ය.
3. උක්ත කර්මයට අනුව ආඛ්‍යාතය තැබිය යුතු ය.

1. උක්ත කර්තෘ අනුක්ත කිරීම.
උක්ත කර්තෘ අනුක්ත කිරීමේ දී එය කර්තෘ විභක්තියෙන් තැබිය යුතු ය. කර්තෘ විභක්තියත් සමඟ "විසින්" යන රූපය යෙදේ. මිනිසා විසින්, ගැහැනිය විසින්, ගැහැනුන් විසින් ආදී වශයෙනි.

2. අනුක්ත කර්මය උක්ත කිරීම.
අනුක්ත කර්මය උක්ත කිරීමේ දී එය උක්ත විභක්තියෙන් තැබිය යුතු ය. උක්ත විභක්තිය යනු ප්‍රථමා විභක්තිය යි. (පහත එන අයුරින් ප්‍රථමා විභක්තිය හඳුනාගන්න)

ඒක වචන:
මිනිසා
කාන්තාව
ගැහැනිය
ළමයා
කොල්ලා
මත්ස්‍යා
ගොවියා

බහුවචන:
මිනිස්සු
කාන්තාවෝ
ගැහැනු
ළමයි
කොල්ලෝ
මත්ස්‍යයෝ
ගොවීහු/ගොවියෝ

3. උක්ත කර්මයට අනුව ආඛ්‍යාතය තැබීම
උක්ත කර්මයට අනුව ආඛ්‍යාතය තැබීමේ දී කර්මය නියෝජනය කරන පුරුෂ, වචන, ලිංග, ආඛ්‍යාතයට ද සමාන විය යුතු ය. දී ඇති කර්තෘකාරක වාක්‍යයේ කාලය කර්මකාරක වාක්‍යයේ ද කාලය විය යුතු ය.

අනුක්ත කර්මය උක්ත කිරීමේ දී එය උක්ත විභක්තියෙන් තැබිය යුතු ය. උක්ත විභක්තිය යනු ප්‍රථමා විභ
(c) Shilpa Sayura Foundation 2006-2017