පාරිභෝගික සංඛ්‍යාව ඉල්ලුම කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයකි. උත්සව සමයන් තුළ ඊට අදාළ නිෂ්පාදනවලට වැඩි ඉල්ලුමක් පවතින මුත් එම වකවානුව අවසන් වීමත් සමඟ එම නිෂ්පාදන කෙරෙහි ඇති ඉල්ලුම අඩු වේ. මේ ආකාරයට විවිධ අවස්ථාවල දී නිෂ්පාදන කෙරෙහි ඇති ඉල්ලුම පාරිභෝගික සංඛ්‍යාව අනුව වෙනස් වන බව දැකිය හැකිය.