දිගංශය
  කලින් තීරණය කරගත් නිශ්චිත දිශාවකට සාපේක්ෂ ව තිරස් තලයේ දක්ෂිණාවර්ත ව මනින කෝණයක් දිගංශය ලෙස හඳුන්වයි. මෙසේ කලින් තීරණය කර ගන්නා දිශාව උතුරු දිශාව ද මනින ලඅ කෝණය දක්ෂිණාවර්ත ව අංශක 0 (00) ත් අංශක 360 (3600) ත් අතර කෝණයක් නම් ද එය පූර්ණවෘත්ත දිගංශය ද ලෙස හඳුන්වයි. මීට අමතර ව පාදක වෘත්ත දිගංශ, අභිමත දිගංශ ආදි වශයෙන් ද කෝණික මිනුම් ගැනීමේ ක්‍රම හඳුන්වා දී ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017