සම්මත කර ඇති මට්ටමක් හරහා යන කිසියම් තලයක් සම්මත මට්ටම් තලයක් ලෙස දැක්විය හැකි ය. එහෙත් මැනුම් විද්‍යාවේ දී සම්මත මට්ටම හරහා යන තිරස් තලය සම්මත මට්ටම් තලය ලෙස හඳුන්වයි. එනම්,
මෙම ගුරුත්වයට ලම්බක වූ තලයකි. උදාහරණයක් ලෙස නිසල විලක මතුපිට පෘෂ්ඨය තිරස් තලයකි. මෙතැනින් ආරම්භ කරන මැනුමක් සම්මත මට්ටම් තලයකට සාපේක්ෂ ව කරන මැනුමක් ලෙස දැක්විය හැකි ය.