ආගම සන්ධිය
 
සන්ධි වන පද දෙක අතරට උච්චාරනයේ පහසුව සඳහා අලුතින් අකුරක් එකතු වී ගැළපීම යි. පසු පදයේ මුල් ස්වරය වෙත ගාත්‍රාක්‍ෂරයක් අලුතින් ආදේශ වීමෙන් පද ගැළපීම ආගම සන්ධිය නම් වේ.

නිදසුන්: කටු+අල             මහි+අංගණ
          කටු+ව්+අල         මහි+ය්+අංගණ
           කටුවල              මහියංගණ

මේ පද සන්ධි වී ඇති ආකාරය දක්වන්න.
i. වියවුල්
ii. නොයෙක්
iii. ගෙවුයන
iv. දෙයාකාර
v. සුවාසුදහස
vi. ඉඳියාප්ප

නිදසුන්: කටු+අල             මහි+අංගණ
          කටු+ව්+අල         මහි+ය්+අංගණ
           කටුවල              මහියංගණ

මේ පද සන්ධි වී ඇති ආකාරය දක්වන්න.
i. වියවුල්
ii. නොයෙක්
iii. ගෙවුයන
iv. දෙයාකාර
v. සුවාසුදහස
vi. ඉඳියාප්ප
නිදසුන්: කටු+අල             මහි+අංගණ
          කටු+ව්+අල         මහි+ය්+අංගණ
           කටුවල              මහියංගණ

මේ පද සන්ධි වී ඇති ආකාරය දක්වන්න.
i. වියවුල්
ii. නොයෙක්
iii. ගෙවුයන
iv. දෙයාකාර
v. සුවාසුදහස
vi. ඉඳියාප්ප
          කටු+ව්+අල         මහි+ය්+අංගණ
           කටුවල              මහියංගණ

මේ පද සන්ධි වී ඇති ආකාරය දක්වන්න.
i. වියවුල්
ii. නොයෙක්
iii. ගෙවුයන
iv. දෙයාකාර
v. සුවාසුදහස
vi. ඉඳියාප්ප
           කටුවල              මහියංගණ

මේ පද සන්ධි වී ඇති ආකාරය දක්වන්න.
i. වියවුල්
ii. නොයෙක්
iii. ගෙවුයන
iv. දෙයාකාර
v. සුවාසුදහස
vi. ඉඳියාප්ප

මේ පද සන්ධි වී ඇති ආකාරය දක්වන්න.
i. වියවුල්
ii. නොයෙක්
iii. ගෙවුයන
iv. දෙයාකාර
v. සුවාසුදහස
vi. ඉඳියාප්ප
මේ පද සන්ධි වී ඇති ආකාරය දක්වන්න.
i. වියවුල්
ii. නොයෙක්
iii. ගෙවුයන
iv. දෙයාකාර
v. සුවාසුදහස
vi. ඉඳියාප්ප
i. වියවුල්
ii. නොයෙක්
iii. ගෙවුයන
iv. දෙයාකාර
v. සුවාසුදහස
vi. ඉඳියාප්ප
ii. නොයෙක්
iii. ගෙවුයන
iv. දෙයාකාර
v. සුවාසුදහස
vi. ඉඳියාප්ප
iii. ගෙවුයන
iv. දෙයාකාර
v. සුවාසුදහස
vi. ඉඳියාප්ප
iv. දෙයාකාර
v. සුවාසුදහස
vi. ඉඳියාප්ප
v. සුවාසුදහස
vi. ඉඳියාප්ප
vi. ඉඳියාප්ප
(c) Shilpa Sayura Foundation 2006-2017