ද්විත්වරූප සන්ධිය
 
සන්ධි වන පද දෙකේ මුල් පදයේ අග ඇති ස්වරය ලොප් වී ඉතිරි ගාත්‍රාක්‍ෂරය ද්විත්ව වී ඉන් එක ගාත්‍රාක්‍ෂරයක් පසු පදයේ මුල ඇති ස්වරය සමඟ එකට ගැළපීම යි.

නිදසුන්: පොල්+අත්ත         ඉනි+අල
       පොල්+ල්+අත්ත       ඉන්+ඉ+අල
       පොල්ලත්ත          ඉන්නල

මේ පද විසන්ධි කරන්න.
i.   රුක්කත්තන
ii.  පත්තිරු
iii. වක්කත්ත
iv.  කොස්සැට
v.   බත්තුළු
vi.  පොත්තල්මාරිය

නිදසුන්: පොල්+අත්ත         ඉනි+අල
       පොල්+ල්+අත්ත       ඉන්+ඉ+අල
       පොල්ලත්ත          ඉන්නල

මේ පද විසන්ධි කරන්න.
i.   රුක්කත්තන
ii.  පත්තිරු
iii. වක්කත්ත
iv.  කොස්සැට
v.   බත්තුළු
vi.  පොත්තල්මාරිය
නිදසුන්: පොල්+අත්ත         ඉනි+අල
       පොල්+ල්+අත්ත       ඉන්+ඉ+අල
       පොල්ලත්ත          ඉන්නල

මේ පද විසන්ධි කරන්න.
i.   රුක්කත්තන
ii.  පත්තිරු
iii. වක්කත්ත
iv.  කොස්සැට
v.   බත්තුළු
vi.  පොත්තල්මාරිය
       පොල්+ල්+අත්ත       ඉන්+ඉ+අල
       පොල්ලත්ත          ඉන්නල

මේ පද විසන්ධි කරන්න.
i.   රුක්කත්තන
ii.  පත්තිරු
iii. වක්කත්ත
iv.  කොස්සැට
v.   බත්තුළු
vi.  පොත්තල්මාරිය
       පොල්ලත්ත          ඉන්නල

මේ පද විසන්ධි කරන්න.
i.   රුක්කත්තන
ii.  පත්තිරු
iii. වක්කත්ත
iv.  කොස්සැට
v.   බත්තුළු
vi.  පොත්තල්මාරිය

මේ පද විසන්ධි කරන්න.
i.   රුක්කත්තන
ii.  පත්තිරු
iii. වක්කත්ත
iv.  කොස්සැට
v.   බත්තුළු
vi.  පොත්තල්මාරිය
මේ පද විසන්ධි කරන්න.
i.   රුක්කත්තන
ii.  පත්තිරු
iii. වක්කත්ත
iv.  කොස්සැට
v.   බත්තුළු
vi.  පොත්තල්මාරිය
i.   රුක්කත්තන
ii.  පත්තිරු
iii. වක්කත්ත
iv.  කොස්සැට
v.   බත්තුළු
vi.  පොත්තල්මාරිය
ii.  පත්තිරු
iii. වක්කත්ත
iv.  කොස්සැට
v.   බත්තුළු
vi.  පොත්තල්මාරිය
iii. වක්කත්ත
iv.  කොස්සැට
v.   බත්තුළු
vi.  පොත්තල්මාරිය
iv.  කොස්සැට
v.   බත්තුළු
vi.  පොත්තල්මාරිය
v.   බත්තුළු
vi.  පොත්තල්මාරිය
vi.  පොත්තල්මාරිය
(c) Shilpa Sayura Foundation 2006-2017