පරරූප සන්ධිය
 
සන්ධි වන පද දෙකේ පසු පදයේ මුල ඇති ගාත්‍රාක්‍ෂරයේ ස්වරූපය ම මුල පදයේ අගට පැමිණ පද දෙක එකට ගැළපීම යි. 

නිදසුන්:    
ළිප්+ගල       දුක්+පත්
             ළිග්ගල         දුප්පත්

මේ පද විසන්ධි කරන්න.
i.    කම්මුල
ii.   ගොක්කොළ
iii.  සද්දිනක්
iv.   අල්ලස්
v.    ඇද්දළ
(c) Shilpa Sayura Foundation 2006-2017