සන්ධි වන පද දෙකේ මුල පදයේ අග ඇති ස්වරය හා අග පදයේ මුල ඇති ස්වරය වෙනුවට වෙනත් ස්වරයක් පැමිණ පද දෙක එකට ගැළපීම යි.
නිදසුන්: මාර්ග+උපදේශ මහ+ඉසුරු
මාර්ග්+අ+උපදේශ මහ්+අ+ඉසුරු
මාර්ග්+ඕ+පදේශ මහ්+එ+සුරු
මාර්ගෝපදේශ මහෙසුරු
මෙහි අ+උ ස්වර වෙනුවට මෙහි අ+ඉ වෙනුවට "එ"
"ඕ" ස්වරය ආදේශ වේ ස්වරය ආදේශ වේ.
මේ පද විසන්ධි කර දක්වන්න.
i. ධනේශ්වර
ii. වටෝර
iii. ජීවනෝපාය
iv. පූජෝත්සවය
v. අරුණෝදය
vi. මාර්ගෝපකරණ
vii. දෑත
viii. මෑත