සන්ධි වන පද දෙකේ මුල පදයේ අග ඇති ස්වරය හා අග පදයේ මුල ඇති ස්වරය වෙනුවට වෙනත් ස්වරයක් පැමිණ පද දෙක එකට ගැළපීම යි.
නිදසුන්: මාර්ග+උපදේශ මහ+ඉසුරු
මාර්ග්+අ+උපදේශ මහ්+අ+ඉසුරු
මාර්ග්+ඕ+පදේශ මහ්+එ+සුරු
මාර්ගෝපදේශ මහෙසුරු
මෙහි අ+උ ස්වර වෙනුවට මෙහි අ+ඉ වෙනුවට "එ"
"ඕ" ස්වරය ආදේශ වේ ස්වරය ආදේශ වේ.
මේ පද විසන්ධි කර දක්වන්න.
i. ධනේශ්වර
ii. වටෝර
iii. ජීවනෝපාය
iv. පූජෝත්සවය
v. අරුණෝදය
vi. මාර්ගෝපකරණ
vii. දෑත
viii. මෑත
ශිල්ප 64