සන්ධි වන පද දෙකේ මුල පදයේ අග ඇති ගාත්‍රාක්ෂර ස්වරය සමග ලොප් වී ඉතිරි වන අර්ධ නාසික්‍යය වෘද්ධි වී (පූර්ණ නාසික්‍යයක් වී) පද දෙක එකට ගැළපීම යි.
නිදසුන්: ගඟ+වෙරළ
ග+(+ග්+අ)+වෙරළ
ග+ං+වෙරළ = ගංවෙරළ
මේ පද විසන්ධි කොට ලියන්න.
i. නෙළුම්මල්
ii. මංමුළා
iii. තම්පලා
iv. සුළංපහර
v. මංපහරනවා
vi. කොළොම්තොට