සන්ධි වන පද දෙකෙන් පසු පදයේ මුල ඇති ස්වරය ලොප් වී, පද දෙක එකතු වී ගැළපීම යි.
නිදසුන්: පිළි+උතුරු ගුරු+උතුමා
පිළි+ඉ+තුරු ගුරු+උ+තුමා
පිළිතුරු ගුරුතුමා
මේ පද විසන්ධි කර සන්ධි වී ඇති ආකාරය දක්වන්න.
i. පැහැති
ii. බුදුකුරු
iii. මුනිඳු
iv. සලසුන
v. දෙවිතුමා
vi. මිණිබරණ