ස්වර සන්ධිය
 
සන්ධි වන පද දෙකේ මුල පදයේ අග ඇති හල් අකුරත් අග පදයේ මුල ඇති ස්වරයත් එකට එකතු වී ගැළපීම යි. 

* මේ පද විසන්ධි කර බලන්න.

i. මුලිනුපුටා
ii. නිලඹර
iii. ඔවුනොවුන්
iv. එදිනෙදා
v. නෙතගින්
vi. එකිනෙක 
(c) Shilpa Sayura Foundation 2006-2017