උක්තාඛ්‍යාත සම්බන්ධය (රීති)
 
1. යම් වාක්‍යක උක්තය අප්‍රාණවාචී නම් එම අප්‍රාණවාචී උක්තය ඒකවචන වුවත් බහු වචන වුවත් ආඛ්‍යාතය ඒකවචනයෙන් ම සිටියි.

2. අප්‍රාණවාචී බහු වචන පදයකින් පරව ප්‍රථමා විභක්ති බහු වචන ප්‍රත්‍යයන් වන "ඕ", "හු" ප්‍රත්‍ය යොදා ගතහොත් අඛ්‍යාතය බහු වචනයෙන් තැබිය යුතුය.

3. රළ, පෙළ, රංචුව, පිරිස, සේනාව, කණ්ඩායම, සමූහය, මුළ, රෑන, පොකුර, ඉත්ත, කැන වැනි සමූහාර්වාචී පදයක් වාක්‍යයක උක්තය ලෙස යෙදුණහොත් එම පදයට මුලින් යෙදෙන්නේ ප්‍රාණවාචී නාම පදයක් නම් ආඛ්‍යාතය බහුවචන වන අතර එම පදයට මුලින් යෙදෙන්නේ අප්‍රාණවාචී නාමපදයක් නම් ආඛ්‍යාතය ඒකවචන වේ.

4. ප්‍රාණවාචී උක්ත කීපයක් "ද"හා "සහ" යන නිපාත වලින් එකට බැඳෙයි නම්  ඒ එක් එක් උක්තය ඒක වචන වුවත් ආඛ්‍යාතය බහු වචන වේ. "ද" "ත්" වශයෙන් ද සිටියි.

5. උක්ත පද කීපයක් "හෝ" යන නිපාතයෙන් එකට බැඳෙන විට අවසාන හෝ යන නිපාතයට මුලින් ඇති උක්තයට අනුව ආඛ්‍යාතය තබනු ලැබේ. 

6. ප්‍රාණවාචී ඒකවචන උක්තයකින් පරව "ඕ", "හු" යන බහුවචන ප්‍රත්‍ය යෙදී ඒවා උක්ත වන විට ආඛ්‍යාතය බහුවචන වේ.

7. කෙනෙක්, අයෙක්, ඇතමෙක්, සමහරු, කවුරු යන සමූහාර්ථවාචී පදයන් උක්ත වන විට ආඛ්‍යාතය බහු වචන වේ.

8. එසේ වුව ද කෙනෙක්, අයෙක් වැනි පදයක් උක්ත වන විටක ඒක වචනයෙන් සිටි අවස්ථා ද ඇත.

9. ආණ, අණු, අණි යන ගෞරවාර්ථ තද්ධිත ප්‍රත්‍ය වාක්‍යයක උක්ත පදය සමඟ එක්වූ විට ඒ සඳහා යොදන ආඛ්‍යාතය බහුවචන වේ. මෙය ප්‍රත්‍යවලින් පරව "ඕ"ප්‍රත්‍යය එකතු කරගැනීම සිදු කරයි.

10. "වා" යන ආශිර්වාද ප්‍රත්‍යය සහිත ව ආශිර්වාද ක්‍රියාව වාක්‍යයක යෙදුණ විට සාමාන්‍ය කර්තෘකාරක වාක්‍යයක මෙන් උක්තය හා ආඛ්‍යාතයට යෙදේ.

11. සංශයාර්ථයෙහි හෙවත් සැකයක් ඇති තැනදී හෝ වාර්තා කථනයෙහි හෙවත් වාර්තාවක් කියවෙන වාක්‍ය දෙකක් එක්වී තනි වාක්‍යයක් ලෙස ප්‍රකාශ වීමේ දී එහි පළමුවෙනි වාක්‍යය දෙවන වාක්‍ය හෙවත් ප්‍රධාන වාක්‍යයේ අන්තර් වාක්‍ය බවට පත්වේ. ප්‍රධාන වාක්‍යය උක්ත අනුක්ත රීතිවලට අනුව ලියන අතර අන්තර් වාක්‍යයේ උක්තය ලිංග. පුරුෂ, වචන ආදී කිසිදු භේදයක් ගැන නොසලකා උක්තය අනුක්ත රූපයෙන් තබන අතර ආඛ්‍යාතය ප්‍රථම පුරුෂ බහු වචනයෙන් තැබිය යුතුය. "යි" යන නිපාතයෙන් වාක්‍ය දෙක එකට සම්බන්ධ කෙරේ.

12. අසම්භාව්‍ය ක්‍රියාවේ කාලාර්ථ රූපයට හා අනියමාර්ථ රූපයට මුලින් අනුක්ත රූප යෙදේ.

13. එක් වාක්‍යයක් තුළ එක ම කර්තෘ දෙවතාවක් කියවෙයි නම් එය ද්විත්ව උක්තය නම් වේ. එම අවස්ථා දෙකේ දී ම කර්තෘ උක්ත රූපයෙන් ම තැබිය යුතුය.

14. "හෙවත්" නිපාතය වාක්‍යයක යෙදෙන අයුරු.
    එක් පුද්ගලයෙකු හෝ එක ම ස්ථානයක් දෙවතාවක් පැවසීමට "හෙවත්" යන නිපාතය භාවිත කෙරේ.

15. ස්ථාන දෙකක් හෝ පුද්ගලයන් දෙදෙනෙකු එක ම මොහොතක හැඳින්වීම සඳහා "නොහොත්/හෝ" යන නිපාත යොදාගනු ලබයි.

16. "වූ", "වන" යන කෘදන්ත රූප වලට සහ "වැනි, සේ, මෙන්, එව්, වාගේ" යන නිපාතවලට මුලින් අනුක්ත රූපය යෙදේ.

17. "සමඟ, කැටුව, එක්ක" යන නිපාතවලට මුලින් අනුක්ත රූපය යෙදේ.

18. අනියමාර්ථ ප්‍රත්‍යයෝගය "එක්/අක්"
    i. එක්
      පුරුෂ ලිංගයේ උක්තය සඳහා "එක්" ප්‍රත්‍යය යෙදෙන   අතර එය එකු/අකු වශයෙන් අනුක්තය           සඳහා යෙදේ.
    ii. අක්
       ස්ත්‍රී ලිංගයේ උක්තය සඳහා "අක්" ප්‍රත්‍යය යෙදෙන අතර එය "අක" වශයෙන් අනුක්තය සඳහා         යෙදේ.  

19. පුරුෂ තුනටම අයිති පද "ද" යන සමුච්චයාර්ථ නිපාතයෙන් බැඳෙන විට ඒවා පුරුෂ පිළිවෙළට යෙදිය යුතු අතර අවසානයට යෙදෙන උක්තයේ බහු වචනයෙන් අඛ්‍යාතය තැබිය යුතුය. එසේ පුරුෂ පිළිවෙළට බැඳෙන විට සිව් ආකාරයකට බැඳිය හැකිය.
1. ප්‍රථම, මධ්‍යම, උත්තම
2. ප්‍රථම, මධ්‍යම
3. මධ්‍යම, උත්තම
4. ප්‍රථම, උත්තම

20. ආඛ්‍යාතය වෙනුවට "ඇත" "නැත" යන පද යෙදෙන කල්හී උක්තය උක්ත රූපයෙන් ම තැබිය යුතුය.

21. "ඇත" "නැත" යන පදවලට මුලින් පූර්ව ක්‍රියාවක් හෝ කෘදන්ත ක්‍රියාවක් යෙදෙන විට උක්තය අනුක්ත රූපයෙන් තබනු ලැබේ. 

22. දෙනෙක්, දෙන, දෙනා වැනි පදයක් වාක්‍යය උක්තය හා සම්බන්ධ වන විට උක්තය උක්ත රූපයෙන් ම තැබිය යුතුය.

23. "තෙමේ" යන්න පුරුෂ ලිංග ඒක වචනයට ද, "තොමෝ" යන්න ස්ත්‍රී ලිංග ඒකවචන ද වේ. "තෙමේ/තොමෝ" යන දෙකෙහි බහු වචනය "තුමූ" වේ. 

24. අවිනිශ්චිතාර්ථයක් නැංවීම සඳහා විටෙක "වි" නිපාතය යොදා ගැනෙයි. "වි" යන නිපාතයෙන් වාක්‍යයක් අවසාන වන විට ඒ සඳහා යෙදෙන උක්තය ලිංග, පුරුෂ වචන ආදී කිසිදු භේදයකින් තොර ව අනුක්ත රූපයෙන් තබනු ලබයි.

25. යුතුය, මැනවි, යෙහෙකි යන නිපාතවලින් වාක්‍යයක් අවසාන වන විට උක්තය අනුක්ත රූපයෙන් තැබිය යුතුය.

26. කෝ, කොයි, කවරහු ද ආදී පද යොදා ප්‍රශ්න ඇසීමේ දී උක්තය උක්ත රූපයෙන් ම තබනු ලබයි. 

27. ඇයි? කෙසේද? කවරදාද? මොනවාද? වැනි ප්‍රශ්නාර්ථවාචි යෙදුම් සමඟ බැඳෙන කර්තෘ පදය අනුක්ත රූපයෙන් සිටී.

28. ප්‍රශ්නාර්ථයේ "ද" නිපාතය සමඟ ප්‍රාණවාචී නාමපදයක් සම්බන්ධ වන කල්හි කර්තෘ උක්ත රූපයෙන් සිටී.

29. ශ්‍රැති ශ්‍රවනාර්ථය හැඟවීමේ දී කර්තෘ උක්ත ස්වරූපයෙන් යෙදේ. ශ්‍රැති ශ්‍රවනය යනු ඇසූ දෙයක් හැඟවීමය. ල,ලු, ප්‍රත්‍යය මෙහිදී යෙදේ. 

30. අන්තර් වාක්‍යවල එන "යනවා, බලනවා, ආවා, බැලුවා" වැනි කෘදන්ත පද සමඟ යෙදෙන්නේ අනුක්ත පදයි.

31. අධ්‍යභාර වශයෙන් ආඛ්‍යාතය ගත යුතු තන්හි, උක්තය උක්ත ස්වරයෙන් ම යෙදේ. ආඛ්‍යාතය අධ්‍යභාරයෙන් ගැනීම යනුවෙන් අදහස් කෙරෙන්නේ පැහැදිලි ආඛ්‍යාතයක් පෙනෙන්නට නැතත්, එම අදහසේ අඩුවක් නොමැතිව වාක්‍ය ඉදිරිපත් කිරීමයි.

32. ඒක වචන/බහු වචන ආඛ්‍යාත දෙක ම යෙදිය හැකි අවස්ථා ද ඇත.

28. ප්‍රශ්නාර්ථයේ "ද" නිපාතය සමඟ ප්‍රාණවාචී නාමපදයක් සම්බන්ධ වන කල්හි කර්තෘ උක්ත ර