දැල් පෙරහන (Strainer)
 

දැල් පෙරහන තෙල් පොම්පයේ චූෂණ නළයට සම්බන්ධ කර තෙල් දෙනෙහි තෙල්වල ගිලෙන පරිදි සවි කර ඇත. තෙල් පොම්පය මගින් ඇද ගන්නා තෙල් මූලික ව පිරිසිදු වන්නේ දැල් පෙරහන මගිනි. ස්නේහක පද්ධතියේ ප්‍රාථමික පෙරහන ලෙස ක්‍රියා කරන දැල් පෙරහන මගින් තෙල්වල ඇති අපද්‍රව්‍ය තෙල් පොම්පයට ඇතුළු වීම වළකාලයි.

(c) Shilpa Sayura Foundation 2006-2017