මෛත්‍රීපාල සිරිසේන 2015
 

පල්ලෙවත්ත ගමරාලගේ මෛත්‍රීපාල යාපා සිරිසේන හෙවත් මෛත්‍රීපාල සිරිසේන (උපත 1951 සැප්තැම්බර් 3) ශ්‍රී ලංකාවේ දේශපාලඥයෙකු වන අතර ශ්‍රී ලංකාවේ හත්වන හා වත්මන් ජනාධිපති වරයා ද වෙයි. ඔහු 1989 දී දේශපාලනයට පිවිස 1994 සිට අමාත්‍යංශ කිහිපයක් ද දරා තිබෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරය ද සෞඛ්‍යය අමාත්‍යවරයා ධූරය ද 2014 නොවැම්බර් මස විපක්ෂ සන්ධානයේ "පොදු අපේක්ෂක" ලෙස 2015 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වී ජයග්‍රහණය කරන ලදි.

(c) Shilpa Sayura Foundation 2006-2017