ශ්‍රී ලංකාවේ පිහිටීම
 

විශාලත්වයෙන් වර්ග කි.මි 65525 ක් පමණ වන ශ්‍රි ලංකාවේ පිහිටීම උතුරු අක්ෂාංශ 5 55 හා 9 51 වන අතර නැගෙනහිර දේෂාංශ 79 42 හා81 52 අතර වෙයි. දිගින් ති.මි 432 ක්ද පළලින් කි.මි 224 ක්ද වන අතර ප්‍රධාන දූපත් 14කින් සමන්විත වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017