එන්ජිමෙන් ගලා යෑමට සලස්වන ද්‍රව ප්‍රවාහයක් මගින් එන්ජිම සිසිල් කිරීමේ ක්‍රමය ද්‍රව සිසිලනය ලෙස හඳුන්වයි. මෙහි දී සිසිලන කාරක ද්‍රව්‍ය ලෙස විවිධ ආකලන ද්‍රව්‍ය (Additives) මිශ්‍ර කළ ජලය බහුල ව භාවිත කරයි.
මෙය වර්ග දෙකකට බෙදා විස්තර කළ හැකි ය.
1. තාප නිනාල ද්‍රව සංසරණ ක්‍රමය (Thermo - syphon liquid circulation system)
2. කෘත පෝෂණ ද්‍රව සංසරණ ක්‍රමය හෙවත් පොම්ප ක්‍රමය (Force feed liquid circulation system)
මෙය වර්ග දෙකකට බෙදා විස්තර කළ හැකි ය.
1. තාප නිනාල ද්‍රව සංසරණ ක්‍රමය (Thermo - syphon liquid circulation system)
2. කෘත පෝෂණ ද්‍රව සංසරණ ක්‍රමය හෙවත් පොම්ප ක්‍රමය (Force feed liquid circulation system)