වස්තුවක් ඉහළ සිට පහළට වැටෙන විට එහි ප්‍ර,වේගය ක්රපමයෙන් වැඩි වන බව අත්දැකීමෙන් අපි දනිමු. එනම් වස්තුව ත්වරණය වේ. ත්වරණය ඇති වීමට වස්තුව මත බලයක් ක්‍රියා කළ යුතුය. වස්තුවක් ඉහළ සිට පහළට වැටෙන විට එම වස්තුව මත ක්රිවයා කරන බලය පොළොවේ ගුරුත්වාකර්ෂණ බලයයි. ගුරුත්වාකර්ෂණ බලය නිසා හටගන්නා, ත්වරණය, හඳුන්වන්නේ "ගුරුත්වජ ත්වරණය" නමිනි. එහි සංකේතය g වේ.
පොළොව මතුපිට (මුහුදු මට්ටමේ) දී ගුරුත්වජ ත්වරණය සඳහා සාමාන්යු අගය 9.8 m s-2 පමණ වේ. මින් අදහස් වන්නේ වස්තුවක් ඉහළ සිට පහළට වැටෙන විට සෑම තත්පරයක් පාසා ම එහි ප්රාවේගය 9.8 m s-1 බැගින් වැඩිවන බවයි.
වස්තුවක් සිරස් ව ඉහළට ගමන් කරන විට සිදුවන්නේ එහි ප්රරවේගය සෑම තත්පරයක් පාසා ම 9.8 බැගින් අඩු වීමයි. එබැවින් වස්තුවක් සිරස් ව ඉහළට ගමන් කරන විට ගුරුත්වජ ත්වරණය සඳහා අගය 9.8 m s-2 වේ.
නිශ්චලතාවයේ තිබී සිරස්ව පහළට වැටෙන වස්තුවක්, බිමට වැටීමට තත්පර 4ක් ගත වූ බව සිතන්න. බිමට වැටෙන තුරු එහි ප්රිවේගය වෙනස් වූ අයුරු මෙසේ දැක්විය හැකිය.
පහළට වැටීම ආරම්භ වන විට ප්රගවේශය = 0
තත්පරයක් ගත වූ විට ප්රටවේශය = 9.8 m s-1
තත්පර දෙකක් ගත වූ විට ප්ර්වේශය = 19.6 m s-1
තත්පර 3 කට පසු ප්රේවේශය = 29.4 m s-1
බිමට වැටීමට තත්පර 4ක් ගත වූ නිසා,
එම චලිතය සඳහා ප්‍රවේග-කාල ප්‍රස්තාරය පහතින් දක්වා ඇත.
20 m s-1 ක ප්‍ර වේගයකින් සිරස් ව ඉහළට යවන ලද වස්තුවක් උපරිම උසට නැඟීම නිරූපණය කරන ප්‍ර වේග-කාල ප්‍ර ස්තාරය මීළඟට අඳිමු. (මෙහිදී ගණනය කිරීමේ පහසුව සඳහා g = 10 m s-2 ලෙස සලකා ඇත.)
ප්‍රවේගය වෙනස් වූ අයුරු වගුවේ දැක්වෙන අතර ඊට අනුරූප ප්රමවේග-කාල ප්‍ර ස්තාරය ද දැක්වෙයි.
මෙම ප්‍රස්තාරය ඇඳීමේ දී සිරස් ව ඉහළට ප්‍රවේගය ධන ලෙස සලකා ඇත. ඒ නිසා ගුරුත්වජ ත්වරණය මෙම ප්‍රස්තාරයෙන් නිරීපණය වන්නේ සෘණ ත්වරණයක් ලෙස ය.