වේගය ගණනය කරන්නේ දුර අනුව නිසා වේගය ගණනය කිරීමේ දී වස්තුවක් ගමන් කළ දිශාව නොසැලකේ. එනම් අදිශ රාශියකි.
ප්රවේගය විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්රතාව ලෙස අර්ථ දැක්වේ.
ප්රවේගය සඳහා විශාලත්වයක් හා දිශාවක් ඇත. එම නිසා ප්රවේගය දෛශිකයකි.
යම් වස්තුවක විස්ථාපනය, ගතකළ කාලයෙන් බෙදීමෙන් ප්රවේගය ලැබේ.
වස්තුවක ප්රවේගය සමහර අවස්ථාවල ඒකාකාර විය හැකි අතර තවත් සමහර අවස්ථාවල ඒකාකාර නොවේ.
"නියත ප්රේවේගයෙන් චලනය වන වස්තුවක ප්රරවේගයේ විශාලත්වය මෙන් ම දිශාව ද වෙනස් නොවේ"
සරල රේඛීය මාර්ගයක් ඔස්සේ වස්තුවක් 6 m s-1 ක නියත ප්රෙවේගයෙන් ගමන් කරන්නේ නම් සෑම තත්පරයක් පාසා ම එහි විස්ථාපනය වෙනස් වන්නේ 6 m බැගිනි. එම චලිතයේ දිශාව ද නොවෙනස් ව පවතී. එම නියත ප්රෙවේගයෙන් තත්පර පහක් ගමන් කළහොත්
වස්තුවේ විස්ථාපනය = 6 m s-1 x 5 s = 30 m
එනම් නියත ප්රාවේගයකින් චලනය වන වස්තුවක ප්රතවේගය, අදාළ කාලයෙන් ගුණ කිරීමෙන් වස්තුවේ විස්ථාපනය ලැබේ.
විස්ථාපනය = ප්රනවේගය x කාලය
සරල රේඛීය මාර්ගයක් දිගේ ගමන් කළ වෙනත් වස්තුවක එක් එක් තත්පරයේ දී මනින ලද විස්ථාපනය මෙම වස්තුවේ විස්ථාපනය පළමු තත්පරය තුළ 4 m ප්රතමාණයකින් ද, දෙවන තත්පරය තුළ 3 m ප්ර මාණයකින් ද, තුන්වන තත්පරය තුළ 2 m ප්රනමාණයකින් ද ආදී වශයෙන් වැඩි වී ඇත. මෙහි සෑම තත්පරයක දී ම සිදු වී ඇති විස්ථාපන වෙනස එක ම නොවන නිසා වස්තුවේ ප්රමවේගය ඒකාකාර නොවේ. එබඳු අවස්ථාවල මධ්යසක ප්රවවේගය ගණනය කළ හැකිය.
සෑම තත්පරයක් තුළ දී ම වස්තුවේ විස්ථාපනය වැඩි වී ඇත්තේ 3 m ප්රගමාණයකින් නිසා එම චලිතය සිදු වී ඇත්තේ නියත ප්රවවේගයෙන් හෙවත් ඒකාකාර ප්ර වේගයෙනි.
"නියත ප්රේවේගයෙන් චලනය වන වස්තුවක ප්රරවේගයේ විශාලත්වය මෙන් ම දිශාව ද වෙනස් නොවේ"
සරල රේඛීය මාර්ගයක් ඔස්සේ වස්තුවක් 6 m s-1 ක නියත ප්රවවේගයෙන් ගමන් කරන්නේ නම් සෑම තත්පරයක් පාසා ම එහි විස්ථාපනය වෙනස් වන්නේ 6 m බැගිනි. එම චලිතයේ දිශාව ද නොවෙනස් ව පවතී. එම නියත ප්රෙවේගයෙන් තත්පර පහක් ගමන් කළහොත්
වස්තුවේ විස්ථාපනය = 6 m s-1 x 5 s = 30 m
එනම් නියත ප්රාවේගයකින් චලනය වන වස්තුවක ප්රතවේගය, අදාළ කාලයෙන් ගුණ කිරීමෙන් වස්තුවේ විස්ථාපනය ලැබේ.
විස්ථාපනය = ප්රනවේගය x කාලය
සරල රේඛීය මාර්ගයක් දිගේ ගමන් කළ වෙනත් වස්තුවක එක් එක් තත්පරයේ දී මනින ලද විස්ථාපනය මෙම වස්තුවේ විස්ථාපනය පළමු තත්පරය තුළ 4 m ප්රපමාණයකින් ද, දෙවන තත්පරය තුළ 3 m ප්ර මාණයකින් ද, තුන්වන තත්පරය තුළ 2 m ප්රනමාණයකින් ද ආදී වශයෙන් වැඩි වී ඇත. මෙහි සෑම තත්පරයක දී ම සිදු වී ඇති විස්ථාපන වෙනස එක ම නොවන නිසා වස්තුවේ ප්රමවේගය ඒකාකාර නොවේ. එබඳු අවස්ථාවල මධ්යසක ප්රිවේගය ගණනය කළ හැකිය.
මෙම වස්තුවේ විස්ථාපනය පළමු තත්පරය තුළ 4 m ප්රසමාණයකින් ද, දෙවන තත්පරය තුළ 3 m ප්ර මාණයකින් ද, තුන්වන තත්පරය තුළ 2 m ප්රනමාණයකින් ද ආදී වශයෙන් වැඩි වී ඇත. මෙහි සෑම තත්පරයක දී ම සිදු වී ඇති විස්ථාපන වෙනස එක ම නොවන නිසා වස්තුවේ ප්රමවේගය ඒකාකාර නොවේ. එබඳු අවස්ථාවල මධ්යසක ප්රිවේගය ගණනය කළ හැකිය.