විටමින් යනු කාබනික සංයෝග වේ. මේවා ශරීරය තුළ සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියාවලට සහභාගි වන අතර නිරෝගිබව පවත්වා ගැනීමට වැදගත් ය.
විටමින් වර්ග ජලයේ ද්‍රව්‍යතාව මත කාණ්ඩ 2කට වෙන් කළ හැකිය. විටමින් B හා C ජලයේ දියවන අතර විටමින් A,D,E හා K ජලයේ දිය නොවේ. නමුත් ඒවා මේදයේ දියවේ.