ජීවීන්ගේ ජීව ක්‍රියා පවත්වා ගැනීමට පෝෂණ සංඝටකයක් ලෙස ඛනිජ ලවණ වැදගත් වෙයි. ඒවා අධිමාත්‍ර හා අංශුමාත්‍ර මූලද්‍රව්‍ය ලෙස දේහයට අවශෝෂණය වේ.
වැඩි ප්‍රතිශතයක් අවශ්‍ය වන මූලද්‍රව්‍ය අධිමාත්‍ර මූලද්‍රව්‍ය ලෙසත්, සුළු ප්‍රමාණවලින් අවශ්‍ය මූලද්‍රව්‍ය අංශුමාත්‍ර මූලද්‍රව්‍ය ලෙසත් සැලකේ.
මිනිස් සිරුරේ බරින් ඛනිජ ලවණ 7% කි.
එම ප්‍රමාණයෙන් 3/4 පමණ කැල්සියම් හා පොස්ෆරස්ය.
ඊට අමතරව පොටෑසියම්, යකඩ, මැග්නීසියම්, තඹ සහ අයඩින් ඇතුළත් ය.
මෙම මූලද්‍රව්‍ය අවශ්‍ය වන්නේ ඉතා සුළු ප්‍රමාණවලින් නමුත් එම ප්‍රමාණ නොලැබුණු විට ශාක සහ සතුන් විවිධ ඌනතා ලක්ෂණ පෙන්වයි.