ජලය
  ජීවීන්ගේ දේහ බරින් වැඩි ප්‍රමාණයක අකාබනික සංයෝගයක් වන ජලයෙන් සමන්විත ය. බොහෝ ජීවීන්ගේ ශරීර බරෙන් 2/3 ක් ජලය වේ. සජීව පදාර්ථයේ පැවැත්මට අත්‍යවශ්‍ය මාධ්‍යයකි.

ජලයේ සංයුතිය ඉතා සරලය. ජීවි දේහ තුළ ඇති ජලය දේහ තුළ සිදුවන කටයුතු ගණනාවක් සඳහා වැදගත් වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017