තෙල් හා මේද මෙම කාණ්ඩයට අයත්ය. (ලිපිඩ කාමර උෂ්ණත්වයකදී ඝන ලෙස පවතින විට මේදය ලෙසත්, ද්‍රව ලෙස පවතින විට තෙල් ලෙසත් හදුන්වයි) කාබොහයිඩ්රේට් වල මෙන්ම මේදයෙහි ද අන්තර්ගත ව ඇත්තේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, ය.
නමුත් කාබොහයිඩ්රේට් අණුවක මෙන් නොව ලිපිඩ අණුවක ඇති හයිඩ්‍රජන් හා ඔක්සිජන් අතර අනුපාතය සෑම විටම 2:1ට වඩා වැඩිය. ලිපිඩ ජලය ඇතුළු ධ්‍රැවීය ද්‍රාවකවල දිය නොවේ. නමුත් කාබනික ද්‍රාවකවල දිය වේ.
නමුත් කාබොහයිඩ්රේට් අණුවක මෙන් නොව ලිපිඩ අණුවක ඇති හයිඩ්‍රජන් හා ඔක්සිජන් අතර අනුපාතය සෑම විටම 2:1ට වඩා වැඩිය. ලිපිඩ ජලය ඇතුළු ධ්‍රැවීය ද්‍රාවකවල දිය නොවේ. නමුත් කාබනික ද්‍රාවකවල දිය වේ.
රටකජු, පොල්, තල, මාහරින් ආදිය ලිපිඩ බහුල ආහාර සඳහා උදාහරණ වේ. මේද අම්ල හා ග්ලයිසරෝල් එකතු වීමෙන් ලිපිඩ සෑදී ඇත.
මේද අම්ල + ග්ලයිසරෝල් → ලිපිඩ + ජලය
මේද අම්ල + ග්ලයිසරෝල් → ලිපිඩ + ජලය