කාබොහයිඩ්රේටවල වැදගත්කම
  * ශක්ති ප්රිභවයක් ලෙස.
ජීවීන්ගේ ක්රි යාකාරකම් වලට ශක්තිය ලබාගැනෙන ප්රරධාන ප්රතභවය කාබොහයිඩ්රේටයි. මේවා ජීර්ණයෙන් සෑදෙන මොනොසැකරයිඩ (ග්ලූකෝස්) සෛල තුළ ඔක්සිකරණය වීමෙන් ශක්තිය නිදහස් වේ.

* සංචිත ආහාරයක් ලෙස
* ජීවීන්ගේ ව්යූකහ සංඝටකයක් ලෙස.
* නියුක්ලෙයික් අම්ලවල සංඝටකයක් ලෙස.


(c) Shilpa Sayura Foundation 2006-2017