අපගේ දෛනික අවශ්‍යතාවන් (ආහාර,අඳුම්,ඖෂධ) ආදිය එක් ආකාරයකින් හෝ ආකාර කීපයකින් හෝ රසායන ද්‍රව්‍ය සමඟ සම්බන්ධතා දක්වයි. ගෘහස්ථ කටයුතු වලදී භාවිත වන රසායන ද්‍රව්‍ය කිහිපයක් පහත දැක්වේ.
ආහාර පිසීමේ දී රසය, සුවඳ, පෙනුම දියුණු කිරීමට, සකස් කිරීමට, කල්තබා ගැනීමට විවිධ ද්‍රව්‍ය ආහාරයට එකතු කරයි.
ආහාර පිසීමේ දී රසය, සුවඳ, පෙනුම වැඩි කිරීමට, සකස් කිරීමට හා කල්තබා ගැනීමට (පරිරක්ෂණයට) විවිධ ද්‍රව්‍ය ආහාරයට එකතු කරයි. මෙය ආහාරවලට එකතු කරන ද්‍රව්‍ය ලෙස හඳුන්වයි.