අංශුමය අපද්‍රව්‍ය
  වායුගෝලයේ අවලම්භනය වී ඇති ඉතා කුඩා අංශු අංශුමය අපද්‍රව්‍ය වෙයි. මීදුම, දූවිලි ස්වභාවිකව ම වාතයේ ඇති අංශුමය අපද්‍රව්‍ය යයි.

මෙම අංශුමය අපද්‍රව්‍ය ඝන සහ ද්‍රව වශයෙන් වර්ග දෙකකට බෙදිය හැකිය.

*  ඝන අංශුමය අපද්‍රව්‍ය : කාබන් අංශු, බැර ලෝහ අංශු, දූවිලි, ඇස්බැස්ටෝස්

* ද්‍රව අංශුමය අපද්‍රව්‍ය : ජල වාෂ්ප, ද්‍රව කාබනික අංශු, රසදිය වාෂ්ප
(c) Shilpa Sayura Foundation 2006-2017