විදුලි කෙටීමේ දී වායුගෝලයේ නයිට්රජන් වායුව ඔක්සිජන් වායුව සමඟ ප්රතික්රියා කර නයිට්රජන්වල ඔක්සයිඩ නිපදවයි. වායුගෝලයේ අඩංගු වන NO2 ප්රමාණයෙන් 30% - 40% ප්රමාණයක් වාහනවල ඉන්ධන දහනයේ ප්රතිඵලයකි.