කාර්මික විප්ලවයත් සමඟ ඉහළ ප්‍රතිශතයකින් යුතු ගල් අඟුරු ඉන්ධනයක් ලෙස භාවිතයට ගැනිණි. එමඟින් සල්ෆර්ඩයොක්සයිඩ් වායුගෝලයට එකතු වීම ආරම්භ විය.
සල්ෆර් ඔක්සයිඩ අතරින් කටුක ගන්ධයකින් යුතු අවර්ණ වායුවක් වන සල්ෆර්ඩයොක්සයිඩ් වායුගෝලයට එකතු වීම එහි ප්‍රශස්ථ සංයුතියට බලපෑම් කරයි.