පරිසරයේ සංයුතිය හිතකර අන්දමින් පවත්වා ගැනීම
  ٠ වාතයේ ප්‍රශස්ථ සංයුතිය, එම සංයුතිය වෙනස් වන අන්දම, එමඟින් ඇතිවන බලපෑම හා එම බලපෑම් අවම කරගැනීම.

٠ ජලයේ ප්‍රශස්ථ සංයුතිය ම සංයුතිය වෙනස් වන අන්දම, එමඟින් ඇතිවන බලපෑම හා එම බලපෑම් අවම කරගැනීම.

٠ පසෙහි ප්‍රශස්ථ සංයුතිය, එම සංයුතිය වෙනස් වන අන්දම, එමඟින් ඇතිවන බලපෑම හා එම බලපෑම් අවම කරගැනීම.

٠ ගෘහාශ්‍රිත ව භාවිත වන විවිධ රසායන ද්‍රව්‍ය, ඒවායේ රසායනික ක්‍රියාකාරිත්වය, එමඟින් ඇතිවිය හැකි අහිතකර බලපෑම් හා එම බලපෑම් අවම කරගැනීම. ආදී කරුණු මෙම පාඩමෙන් උගත හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017