වැඩවසම් සමාජ ක්රමයේ සාමාජීය ලක්ෂණ ද ප්රවේණි ක්‍රමය හා බැඳී පවතී.
* උත්පත්තිය අනුව සමාජ තරාතිරම තීරණය වීම.
* සාමාන්‍ය ජනතාවට ඉඩම් අයිතියක් නොවීම.
* ප්රවේණි දාසයින් වංශාධිපතිවරුන්ට සේවාකම් කල යුතු වීම.
* රජු-රදළ-පූජක සාමාන්‍ය ජනතාව වශයෙන් සාමූහික බව.
සංස්කෘතික ලක්ෂණ
රෝමානු කතෝලික ආගම බලවත් වීම,ආගමට නැඹුරු වූ කලාශිල්ප හා පාප් වහන්සේ ඇතුළු පූජක සභාව ජන ජීවිතය පාලනය කිරීම, වැඩවසම් යුගයේ සංස්කෘතික ලක්ෂණ විය.