නිතරම ක්‍රියාකාරී වන යමහල් සක්‍රීය යමහල් වේ. මේවා වර්ෂ කීපයකට වරක් හෝ වර්ෂයකට කීප වරක් විධාරණය වේ.
උදා:- මධ්‍යධරණීය-ස්ට්‍රොම්බෝලි,මෙක්සිකෝව-පැරකුටින්, පිලිපීනයේ- පිහාටුබෝ විටින් විට ක්‍රියාත්මක වන යමහල් නිදන යමහල් වේ.මෙවැනි යමහල් එක් වරක් විධාරණය වී වර්ෂ 10-15 ක් හෝ නැතිනම් වසර සියගණනක් ගත වී සක්‍රීය වේ.
උදා:- ඉතාලියේ-විසුවියස්, හවායි- කි ලෝ ඉ ආ යන ගිනි කඳු
අක්‍රීය තත්වයේ පවතින යමහල් මළ යමහල් ලෙස හඳුන්වයි.මෙවැනි යමහල් මීට වසර දහස් ගණනකට පෙර නිර්මාණය වී ඇත.මෙම ගිනිකඳු වසර මිලියන ගණන් තිස්සේ සක්‍රීය නොවී නිශ්චලව පවතී.