තුඩක ස්වරූපයෙන් නිර්මාණය වී ඇති ගිනි කඳු මීට අයත් වේ. මේවායේ ලාවා වල සිලිකා ප්‍රතිශතය 80% කි.
උදා:- මාටිනික් දුපත - පෙලී ගිනි කන්ද - බ්‍රිතාන්‍ය, ඇමෙරිතාවල ප්‍රංශය ලඅප්රිකාව ආදී රටවල පැරණි බලකොටු පිහිටා ඇත්තේ ප්ලගය ආශ්‍රිතවය.
ලාවා සානු හා ලාවා ගුහා
ගිනිකදුවලින් පිටවන ලාවා පුළුල් විශාල ප්‍රදේශයක ගලා යාමෙන්ලාවා සානු නිර්මාණය වේ. මෙවැනි සානුවල බැසෝල්ට් පාෂාණ බහුලව දක්නට ලැබේ. එමනිසා බැසෝල්ට් සානු ලෙස හැඳින් වේ.
උදා:- කොලොම්බියා සානුව, පැරානා සානුව, සයිබීරියානු සානුව, ග්‍රීන්ලන්ත සානුව