යමහල් කල්දේරාව හා යමහල් මුඛ විල්
 

යමහල ප්‍රබල පිපිරීමකට ලක් වීමෙන් යමහල් මුඛයේ කොටස් ලාවා කුට්ටි, ලාවා බෝම්බ වශයෙන් වායුලගෝලයට එක් වේ. මේ හේතුවෙන් පුළුල්ව බේසමක ස්වරූපයෙන් නිර්මාණය වන යමහල් මුඛ කල්දේරා නමින්හැඳින් වේ. ලොව විශාලතම කල්දේරාව ජපානයේ "අසෝ" කල්දේරාව යි. (පරිධිය-112 කි.මී) මෙවැනි කල්දේරාවලට ජලය එක් පිරීමෙන් පසු නිර්මාණයවන්නේ මුඛ විල් ය.

උදා:- ටිටිකාකා විල, ඉන්දුනීසියාවේ ටෝබා ව්ල


(c) Shilpa Sayura Foundation 2006-2017