සංයුක්ත යමහල්
 

සංයුක්ත යමහල යනු, විවර කීපයක් සහිත ගිනි කදු විශේෂය කි. මේවායේ ලාවා ප්‍රමාණය අධික ය. ප්‍රධාන ජීද්‍රයෙන් ලාවා විධාරණය වීමට අමතරව කුඩා කුඩා ජීද්‍රවලින් ද ලාවා ගලා යයි.

උදා:- සිසිලි දූපත-එට්නා ,මෙක්සිකෝව-ජුදයිදෝ ගිනි කඳු


(c) Shilpa Sayura Foundation 2006-2017