අම්ල ලාවා ශිඛර
 

අම්ල ලාවා ශිඛර උත්තල ස්වභාවයකින් යුක්ත ය. මෙවැනි යමහල් කේතු සුළු පිපිරීම් සහිතව ලාවා විධාරණය වීමෙන් නිර්මාණය වී ඇත. සිලිකා ප්‍රතිශතය ඉහළ බැවින් උකු ස්වභාවයක ලාවා වේ.

උදා:- ඇමෙරිකාවේ ශාන්ත හෙලේනා හා මවුන්ට් රේන්ජ්, මධ්‍යධරණී මුහුද - ස්ට්‍රොම්බෝලි, ලිපාරි දූපත- වුල් කැනෝ, අප්‍රිකාව - කිලිමන්ජාරෝ


(c) Shilpa Sayura Foundation 2006-2017