ගිණි කඳු
 

පෘථිවි අභ්‍යන්තරයේ ඇති ලාවා හෙවත් ලෝදිය භූ පැළුම් ඔස්සේ පෘථිවි පෘෂ්ඨය කරා පැමිණ, කන්දක් තුළින් පිටතට පැමිණෙන්නේ නම් එය ගිනි කන්දකි. ගිනි කන්දක් බොහෝ විට නිර්මාණය වන්නේ පෘථිවි භූ තැටි දෙකක් එකිනෙක ගැටී කඳු වැටි නිර්මාණය වී ඇති තැන්හිදීය. එවන් ප්‍රදේශ ආශ්‍රිතව ගිනි කඳු මෙන්ම භූ කම්පන ද නිතර සක්‍රිය වේ.


(c) Shilpa Sayura Foundation 2006-2017