කාවන්තිස්ස රජුගේ රාජ්‍ය කාලය (ක්‍රි .පූ. 209 - 164)
 
ගෝඨාභය රජු මිය යාමෙන් පසු මාගම රාජ්‍යත්වයට පත් වුයේ ඔහුගේ පුත් කාවන්තිස්ස කුමරුය. රුහුණු රටට අයත්ව පැවති යෝම නුවර, සේරු නුවර, ලෝන නුවර යන ප්‍රදේශ තුන පිළිවලින් අභය, සිව හා මහානාග යන ප්‍රාදේශීය පාලකයන් තිදෙනෙකු යටතේ පාලනය වූ බව ධාතුවංශයෙන් හෙලි වේ. ගෝඨාභය රජුගේ කාලයේ සිටම රුහුණ මුලුමුනින්ම එක්සත්ව පැවතිය ද තම රාජ්‍යයට විරුද්ධව අනුරාධපුර එලාර රජුගෙන් එල්ලවිය හැකි තර්ජන පිළිබඳ කාවස්තිස්ස රජු මුලසිටම අවධානය යොමු කොට තිබුණි. 

එවැනි තර්ජන ඇතිවුවහොත් එයට මුහුණදීමට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන සලසා තිබූ ආකාරය වංශකතාවල විස්තර කර ඇත. මහා වංශයේ සඳහන් වී ඇති පරිදි රජු මුලින්ම කලේ තමාගේ යුද හමුදාව තර කිරීම හා රුහුණේ දේශ සිමාව යුද හමුදාව ලවා ආරක්ෂා කිරීමයි. රජුගේ බාල පුත්‍රයා වූ සද්ධාතිස්ස කුමරු බල වාහන සහිතව දිගා වැව ප්‍රදේශයේ ආරක්ෂාව සැපයීම සඳහා යැවූ  බවත් රජුගේ වෙනත් බිසවකගේ පුත්‍රයකු වූ දීඝභය නම් කුමරුකු මාගමේ කසාතොට රැකවලේ යෙදු බවත් වංශකතාවල සඳහන් වේ.

එළාර රජුගෙන් ආක්‍රමණයක් එල්ල වී යුද්ධයක් ඇති වුවහොත් යුද්ධ කාලයේ දී ආහාර හිගය ඇතිවීම වැලැක්වීම සඳහා රජු කළේ ගොවිතැන් කටයුතු දියුණු කිරීමයි. තමාගේ මරණයෙන් පසු තම සිංහාසනය සඳහා පුතුන් දෙදෙනා අතර සටන් ඇතිවීම වැලැක්වීම සඳහා සහ එම අවස්ථා මුල් කරගෙන එළාර රජු ආක්‍රමණය කිරීම වැලැක්වීම සඳහා භික්ෂූන් වහන්සේලා හා හමුදාව ඉදිරියේ පුතුන් දෙදෙනා පොරොන්දු කරවීය. එහෙත් එය ඒ ආකාරයෙන් සිදු නොවීය. දුටුගැමුණු කුමාරයාට නම් තබන අවස්ථාවේදී රජතුමා විසින් එළාර රජු පලවා හැර රට එක්සත් කිරීමේ කාර්යභාරය තම වැඩිමහල් පුතු විසින් සිදුවේ යැයි ප්‍රාර්ථනාවක් කළ බව මහාවංශයේ සඳහන් වේ.
 
කාවන්තිස්ස රජුගේ රාජ්‍ය කාලය අවුරුදු 45ක් පමණ වූ බව මහා වංශයේ සඳහන් වේ. ඔහු මියයන විට අවුරුදු 64ක් විය. මෙම අවධිය වන විට ආර්ථීක වශයෙන් පමණක් නොව ශාසනික වශයෙන් ද දියුණුකොට ඇත.  මෙම රජු විසින් ඉදිකරනු ලැබූ වෙහෙර විහාර 64කි. මගම්තිස්ස විහාරය, ජාත පබ්බත විහාරය, රුහුනේ සිතුල්පවු විහාරය, ත්‍රිකුණාමලේ වෙල්ගම් වෙහෙර, සේරුවිල මංගල මහා චෛත්‍ය මින් සමහරකි. මෙම රජු විසින් කැළණි විහාරය පිළිසකර කල බව පූජාවලියේ සඳහන් වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017