“විදුලි පරිපථයක් නිර්මාණය කිරීමට භාවිත කරන කොටස” මූලික විදුලි උපාංග (Basic electrical components) ලෙස හඳුන්වයි. මෙවැනි පරිපථ බොහොමයක සුලභව දැකිය හැකි විදුලි කෝෂ, ස්වීච, විදුලි පහන්, ප්‍රතිරෝධක, ධාරිත්‍රක සහ ප්‍රේරක හඳුන්වා දිය හැකි ය.
මෙම උපාංග පිළිබඳව අවබෝධය ලබා ගැනීමෙන් අපට අවශ්‍ය පරිපථ සඳහා වඩාත් යෝග්‍ය උපාංග තෝරා ගැනීමටත් ඒවා පරිපථයට සම්බන්ධ කිරීමෙන් ලබා ගත හැකි ප්‍රයෝජන පිළිබඳ දැනුමත්, ඒවා නිවැරදි ව පරිපථ නිර්මාණය කිරීමටත් හැකියාව ලැබේ.
මූලික උපාංග සහිත විදුලි පරිපථයක රූපයක්