* ඇඟලුම්
* ටයර්, මෙට්ට වැනි රබර් භාණ්ඩ
* ලෝහ භාණ්ඩ
* ප්ලාස්ටික් භාණ්ඩ
* උළු
* පිටි කිරි, චීස්, යෝගට් සහ අනෙකුත් කෘෂි ආහාර
නිෂ්පාදනය කෙරෙන ආකාරය
* ඇඟලුම් සහ හස්ත කර්මාන්ත සම්පූර්ණ මිනිස් ශ්රමය හෝ මිනිසා විසින් හසුරුවන යන්ත්ර භාවිතයෙන්
* ලෝහ සහ ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනයට බොහෝ විට අර්ධ ස්වයංක්රීය යන්ත්ර භාවිතය
* වීදුරු බෝතල්, සිමෙන්ති යනා දි නිෂ්පාදන පූර්ණ ස්වයංක්රීය යන්ත්ර මඟින් නිපදවේ.