ස්ථානීය ස්වභාවය
 

ඇතැම් කර්මාන්ත ගෘහ කර්මාන්ත ලෙස පවත්වාගෙන යයි. මෙහි දී ශ්‍රම ශක්තියෙන් සිදු කෙරෙන පාරම්පරික සම්ප්‍රදායික භාණ්ඩ නිෂ්පාදනය ගෘහස්ථව සිදු කරයි. ඇතැම් කර්මාන්ත, කර්මන්ත ශාලා ලෙසින් පවත්වාගෙන යයි. ඒ අනුව ස්ථානීය ස්වභාවය මත කර්මාන්ත, ගෘහ කර්මාන්ත හා කර්මාන්තශාල වශයෙන් වර්ගීකරණය වේ.


ගෘහ කර්මාන්ත කිහිපයක්

* ගඩොල්, වළං, කලා කෘති ආදී මැටි නිෂ්පාදන

* පැදුරු, පෙට්ටි, මලු වැනි පන් භාණ්ඩ

* බුරුසු, පාපිසි වැනි කොහු භාණ්ඩ

* පිත්තල භාණ්ඩ

* මී කිරි, දොදොල්, හකුරු වැනි ආහාර ද්‍රව්‍ය
(c) Shilpa Sayura Foundation 2006-2017