ක්‍රි.පූ. 437-367
අගනගරය - අනුරාධපුරය (පාලන කාලය අවු. 70 යි)
පඬුකාභය කුමරු ක්‍රි.පූර්ව 437 වෙනි වර්ෂයේ දී රාජාභිෂේක ලැබ ස්‌වර්ණපාලි දේවිය මෙහෙසිය ලෙස අභිෂේක කොට අනුරාධපුර රාජ්‍යය කෙළේය. දෙටු සොයුරු අභය රජහට නගර ගුත්තික තනතුර ද පඬුල බ්‍රාහ්මණයාගේ පුත් චන්ද්‍ර කුමරහට උපදේශක තනතුර ද දුන්නේය.
මෙවක් පටන් ලංකා රාජධානිවල නගර ගුත්තික නමින් නගරය ආරක්‌ෂා කිරීමෙහි නියුක්‌ත නිලධාරියෙක් පත්කරනු ලැබුයේය. පළමුවරට අනුරාධපුරය රටේ අගනුවර බවට පත් කළේය. රට එක්‌සත් කිරීම නිසා ජනතාව තුළ නව ජීවන සම්ප්‍රදායක් පහළ විය. වාරිමාර්ග පද්ධති ඇතිවිය.
ජයවැව සහ අබාවැව බඳවා මාලිගා කෝවිල් ආදිය කරවා ඒ නගරය අතිශයින් අලංකාර කර වූයේය. බටහිර දොර දිසාභාගයෙහි විශාල සොහොන් භුමියක් පිහිටු විය. නුවර සෞඛ්‍ය රක්‌ෂණය අරභයා නගර ශොධකයන් පන්සියයක් ද කසළ ශෝධකයන් දෙසියයක් ද මළමිනී බැහැර ගෙන යන්නවුන් එකසිය පනහක් ද නියුක්‌ත කෙළේය. මුළු ලක්‌දිව්හි ග්‍රාම සීමා කෙළේය. පඬුකාභය රජ අනුරාධපුරයෙහි සැත්තෑ අවුරුද්දක් රාජ්‍යය කොට පරලොකප්‍රාප්ත වූයේය.