ශාක විවිධත්වය
  වාසස්ථාන අනුව ශාක විවිධත්වය

ශාක විවිධත්වය ශ්රී ලංකාවේ බහුලව දක්නට ලැබේ. ලංකාවේ ශාක විවිධත්වය දේශගුණික සාධක මත වෙනස් වේ. තෙත් කලාපය, වියළි කලාපය හා අර්ධ ශුෂ්ක කලාපය ගතහොත් වෘක්ෂලතා වෙනස්ය. ශ්රීේ ලංකාවේ ශාක විවිධත්වයේදී තෙත් කලාපයේ වනාන්තර වැදගත් වේ. වනාන්තර 8% ක ප්රමාණයක් මෙම කලාපයේ ව්යාප්තව ඇත. ශාක විවිත්ධවය බහුලම වනාන්තරය සිංහරාජය වේ. ඒ වගේම

* කළුගල රක්ෂිතය
* දරණ කන්ද රක්ෂිතය
* කන්නෙලිය වනාන්තරය
* කොට්ටව වනය
* යගිරල වන රක්ෂිතය
* දෙල්ගොඩ රක්ෂිතය
* ඔලියගන් රක්ෂිතය
* බඔර කොටුව රක්ෂිතය
* එරත්ත ගිලිමලේ රක්ෂිතය
* දෙල්ලව රක්ෂිතය - ආදී වනාන්තර ද ශාක විවිධත්වයෙන් පෙරමුණ ගනී.

(c) Shilpa Sayura Foundation 2006-2017