1905 රුසියානු නියෝජිත සභාව
 
විප්ලව අවස්ථාවේ ප්‍රතිසංස්කරණ සඳහා උද්ඝෝෂණය කල පිරිස් ව්‍යවස්ථානුකූල පාලනයක් පිහිටුවා මහජන අයිතීන් ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා සිටියහ. මෙයට එකඟවූ අධිරජ්‍යයා ප්‍රථම නියෝජිත සභාව පීටර්ස්බර්ග් නගරයේදී කැඳවීය. ප්‍රකාශනයට අනුව පොරොන්දු ඉටු නොවු නිසා මෙය අසාර්ථක වී විසුරුවා හරින ලදි. දෙවන නියෝජිත සභාවද මාස තුනක් පමණ කෙටි කාලයකින් විසුරුවා හරින ලදි. 

මින් අනතුරුව රජය විශේෂ අණ පනත් පනවමින් මැතිවරණ නීති වෙනස් කල අතර විශාල පිරිසකගේ ඡන්ද බලය අහෝසි කර අධිරාජ්‍යයට පක්ෂපාති අය නියෝජිත සභාවට පත් කර ගත්හ. තුන්වන නියෝජිත සභාව 1907-1917 දක්වා වර්ෂ පහක් පැවති අතර එහි 410ක් වු මුළු නියෝජිතයන් ගෙන් 310ක්ම අධිරාජ්‍යයට පක්ෂපාති වු රදලයන් විය. 1912 සිට 1917 දක්වා ක්‍රියාත්මක වු හතරවන නියෝජිත සභාවේ බහුතරයද අධිරාජ්‍යයට පක්ෂපාති වීම නිසා රජයට විරුද්ධව අදහස් දැරුවෝ බල රහිත කුඩා කණ්ඩායමක් බවට පත්ව සිටියහ.

(c) Shilpa Sayura Foundation 2006-2017