අසාර්ථක විප්ලවය (1905)
 
1900-1903 අතර කාලයේ ඇතිවු කර්මාන්ත අර්බුදය රුසියාවට ද බලපැවේය. විශාල කර්මාන්ත ප්‍රමාණයක් වැසී ගිය අතර රැකියා අහිමි වු දශලක්ෂ ගණන් කම්කරුවෝ තැන් තැන්වල කැරලි ගැසූහ. මෙම පිරිස් හමුදාව සමඟ ද ගැටුම් ඇති කර ගත්හ. 1904 වන විට රුසියාවේ සාර් පාලනයට එරෙහිව ප්‍රබල නොසන්සුන්තාවක් විය. රුසියන් ජපන් යුද්ධයේදී රුසියාව පරාජය වීම මෙම තත්වය තවදුරටත් වර්ධනය වීමට බලපෑය. මේ තත්වය මත සාර් පාලනයෙන් යම් යම් ප්‍රතිසංස්කරණ ඇති කරණ ලෙස ඉල්ලා සිටිය ද, ඔවුන් ඊට ප්‍රතිචාරයක් නොදැක්වූහ. 

1905 ජනවාරි 22වන දින සිට ඇරඹි වැඩවර්ජන රැල්ල සාර් පොලීසිය විසින් දරුණු ලෙස මර්දනය කර විශාල පිරිසක් මරා දමන ලදි. මෙයට නායකත්වය දුන් ට්‍රොට්ස්කි ඇතුළු පිරිස අත්අඩංගුවට ගත් අතර මෙය රුසියානු විප්ලවීය ව්‍යාපාරයට අළුත් අත්දැකීමක් එකතු කල සිද්ධියක් විය.

(c) Shilpa Sayura Foundation 2006-2017