රුසියාවේ සමාජවාදි ව්‍යාපාරය
 
තුන්වන ඇලෙක්සැන්ඩර් රජු ( 1881-1894) කෲර ප්‍රජා පීඩනකාරි පාලනයක් ගෙන ගිය අතර දෙවන ඇලෙක්සැන්ඩර් ඝාතනයට සම්බන්ධ යැයි සැක කෙරුණු අය සිරගත කිරීම හා ඝාතනය වීම සිදු විය. මොවුන් අතර ලෙනින්ගේ වැඩිමහල් සහෝදරයාද විය. මේ අවධියේ ප්‍රතිසංස්කරණාත්මක අදහස් දැරු අය ඉවත් කර උග්‍ර ප්‍රතිගාමී අදහස් දැරු අය ඉහල පාලන බලය ගෙන පීඩාකාරී පාලනයක් ගෙන ගියහ. විප්ලවවාදි ව්‍යාපාර සමාජ විරෝධි ව්‍යාපාර ලෙස සලකා ඒවා මර්දනය කළේය.  මේ නිසා ජනතා අසහනය ක්‍රමයෙන් සාර් පාලනයට විරැද්ධව නැඟෙන්නට විය. 

මේ පසුබිම මත සමාජවාදි ව්‍යාපාරය රුසියාවේ ආරම්භ වෙයි. 
රුසියාවට මාක්ස්වාදය හඳුන්වා දුන් මුල්ම පුද්ගලයා ප්ලෙකානොව්ය. 
1883 මොහුගේ නායකත්වයෙන් බිහි වු "ශ්‍රම විමුක්ති" කණ්ඩායම මුල්ම මාක්ස්වාදී කණ්ඩායම බවට පත් විය. 
ලෙනින්ගේ ගුරුවරයා වූයේද මොහුය.

මාක්ස්වාදි අදහස් විශ්ව විද්‍යාල සිසුන් හා නාගරික කම්කරු පන්ති අතර ව්‍යාප්ත විය. න්‍යයායෙන් ද භාවිතයෙන් ද මොවුහු මීට කලින් සිටි සටන්කාමී වූ නැරොදිනික්වාදීන් ගෙන් වෙනස් විය. සම්භාව්‍ය මාක්ස්වාදයට අනුව සමාජවදය බිහිවීමේ පූර්ව කොන්දේසියක් වු ධනවාදය මුහුකුරා යාම රුසියාවේ සිදු වී නැතැයි කියු නැරොදිනික්වරු ගොවීන් මුල් කොට ගත් විප්ලවයක් කෙරේ විශ්වාසය තැබූහ. එහෙත් ඒ වන විටත් ධනවාදය බිහි වී ඇතැයි සඳහන් කල ප්ලෙකානොව් ලිබරල් බුද්ධිමතුන් ද කම්කරුවන් ද අතර ගොඩ නැඟෙන සන්ධානයකින් විප්ලවය ජය ගත යුතු යැයිපෙන්වා දුන්හ. ශ්‍රම විමුක්ති කණ්ඩායමේ සාමාජිකයෙකු වශයෙන් ව්ලැඩිමියර් ඉඩිඩ් ලෙනින් රුසියාවේ දේශපාලන වේදිකාවට මේ අවධියේ ප්‍රවිශ්ට වෙයි. 

ලෙනින්ට සිය සොහොයුරාගේ මරණය සාර් විරෝධි අදහස් ඇති කිරීමට හේතු විය. මාක්ස්වාදය පිළිබද හැදැරූ මොහු ඒ අනුව රුසියාවටම සුවිශේෂි වු කරුණු මත විප්ලවයක් කිරීමට හැකිය යන ස්ථාවරය දරන ලදි. 1898 දී ලෙනින් ඇතුළු පිරිස එකතු වී රුසියානු කම්කරු සමාජවාදි පක්ෂය පිහිටුවන අතර පසුව මෙම පක්ෂයේ නායකයන්ගේ විප්ලවය පිළිබද අදහස් අනුව බොල්ශෙවික් (බහුතරය) හා මෙන්ශෙවික් (සුළුතරය) වශයෙන් බෙදී ගියහ. 

ලෙනින්, මාර්ටොව්, ට්‍රොට්ස්කි සමාජවාදි පක්ෂය පිහිටුවීමෙහිලා මූලිකත්වය ගත්හ.  සමාජ ප්‍රජාතන්ත්‍රවාදීහු සාර් පාලකයන්ගේ මර්දනයට මුහුණ දෙමින් කම්කරුවන්, ගොවීන්, තරුණයන්, ශිෂ්‍යයන් සංවිධානය කිරීම වේගවත් කළහ.  සයිබීරීයාවට පිටුවහල් කල ලෙනින් නැවත රුසියාවට පැමිණ "ගිණි පුපුර"(ISKRA)නමින් පුවත්පතක් පල කොට රුසියාවේ හා යුරෝපයේ මාක්ස්වාදීන් ප්‍රචාරය කරන කළේය. ලෙනින් විසින් ලියන ලද "කළ යුත්තේ කුමක් ද" (What is to be done)කෘතිය මඟින් ප්‍රකාශ කලේ මාක්ස්වාදය රුසියාවට ආවේණික ලෙස රුසියාවේ සුවිශේෂත්වයට අනුව ගලපා ගත යුතු බවයි. 

සම්භාව්‍ය මාක්ස්වාදි න්‍යයායට අනුව මාක්ස් පැවසුවේ සමාජවාදි විප්ලවය ධනවාදි විප්ලවයෙන් පසුව ඇති වන බවයි. ඉතිහායේ සිදු වීමට නියමිත දෙයක් ලෙස එනම් ධනවාදයෙන් පසුව සමාජවාදයට එළඹීම ඉවතහල ලෙනින් එය මිනිසුන් විසින් සංවිධානය කල යුත්තක් ලෙස පෙන්වා දුන්නේය. යුරෝපයේ මෙන් නොව රුසියාවේ ධනවාදි විප්ලවය හා සමාජවාදි විප්ලවය එකවර සිදුවන බව පැවසු ලෙනින් එය කම්කරුවන්ගේ නායකත්වයෙන් අන් සියළු සමාජ පීඩිත කොටස් ඒකරාශි කර පුළුල් සමාජ බලවේගයක් තුලින් ජයගත යුතු බව කීය. එය පිළිගැනීමට ප්ලෙකානොව් අකමැති විය. මැනවින් සංවිධානය වු මධ්‍යගත පක්ෂයක් යටතේ කම්කරුවන් සංවිධානය විය යුතුය යන ලෙනින් අවධාරණය කල අදහස ට්‍රොට්ස්කි, මාර්ටොව් යන අය නොපිළිගත්හ. මෙම මතභේදයේදී ලෙනින්ගේ අදහස පිළිගත් අය බොල්ශෙවික් ලෙසත් නොපිළිගත් පිරිස මෙන්ශෙවික් ලෙසත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය දෙකට බෙදුණහ.

ලෙනින්, මාර්ටොව්, ට්‍රොට්ස්කි සමාජවාදි පක්ෂය පිහිටුවීමෙහිලා මූලිකත්වය ගත්හ.  සමාජ ප්‍රජාතන්ත්‍රවාදීහු සාර් පාලකයන්ගේ මර්දනයට මුහුණ දෙමින් කම්කරුවන්, ගොවීන්, තරුණයන්, ශිෂ්‍යයන් සංවිධානය කිරීම වේගවත් කළහ.  සයිබීරීයාවට පිටුවහල් කල ලෙනින් නැවත රුසියාවට පැමිණ "ගිණි පුපුර"(ISKRA)නමින් පුවත්පතක් පල කොට රුසියාවේ හා යුරෝපයේ මාක්ස්වාදීන් ප්‍රචාරය කරන කළේය. ලෙනින් විසින් ලියන ලද "කළ යුත්තේ කුමක් ද" (What is to be done)කෘතිය මඟින් ප්‍රකාශ කලේ මාක්ස්වාදය රුසියාවට ආවේණික ලෙස රුසියාවේ සුවිශේෂත්වයට අනු